දින පොතක පිටු හයක්(කෙටි කතා සංග්‍රහය)
About this book
මොන එහෙකට කරේ එල්ල ගත්තද බං? මම හිතා හිටියේ රත්තරන් බඩු ටිකවත් අරගෙන ඇවිත් ඇති කියලා...”
අම්මා අද සුනන්ද එක්ක කියනවා මට ඇහුණා.
"මමයි අම්මේ එයාට කිව්වේ මොනවත් අරගෙන එන්න එපා කියලා..."
සුනන්ද එහෙම කියාවි කියලා මං ඕන කමකින් අහගෙන හිටියා. ඒත්... සුනන්ද නිශ්ශබ්දයි. හැම වරදක් ම මගේ පිට පටවලා සුනන්ද දැන් අම්මගේ හිත දිනා ගන්න හදනවා වගේ.
Details
ISBN
9786246555542
පිටු ගණන (Pages)
113
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review