දිනපොතේ ඝාතකයා

Special Price රු. 1,640.00 Regular Price රු. 2,050.00
In stock
SKU
dinapothe-gathakaya-jackie-kabler-nimmi-muditha-bookrack

මේරිට නත්තල් තෑග්ගක් ලැබී තිබිණ.

ලැබුණේ කාගෙන්දැයි සදහනක් නැති ඒ තෑග්ග දිනපොතකි. දිනපොතක් ලැබීම ඒ හැටි විශේෂ දෙයකැයි මේරි සිතුවේ නැත. ඇයට එසේ සිතන්නට ලැබුණේ දිනපොත විවර කරන තෙක්... එය හිස් දිනපොතක් නොවන බව දකින තෙක් පමණකි.

ජනවාරි 01- ඔක්ෆර්ඩ්, ලීසාව මරන්න.

පෙබරවාරී 01 - බර්මින්ග්හැම්, ජේන්ව මරන්න.

මාර්තු 01 - කාඩිෆ්, ඩේවිඩ්ව මරන්න.

අප්‍රේල් 01 - චෙල්ටන්හැම්, මේරිව මරන්න.

ඇයට එය කාගේ හෝ විහිළුවක් යැයි සිතා බැහැර කරන්නට තිබිණ. එහෙත් ඒ වන විටත් ජනවාරි පළමුවෙනිදා පසුවී තිබිණ. ඔක්ස්ෆර්ඩ් නගරයේ උන් ලීසා නැමති යුවතියව මරා දමා තිබිණ. ඉතින්, අප්‍රේල් පලවෙනිදා එළඹෙන්නේ මේර්ගේ වාරයයි...

Author නිම්මි මුදිතා හේරත් - Nimmi Muditha Herath (40), Jackie Kabler (2)
Publisher බුක්රැක් ප්‍රකාශන - Bookrack Publishers (70)
More Information
ISBN 9786245663538
පිටු ගණන 436
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:දිනපොතේ ඝාතකයා
Back to Top