ඩිවෝස්

Special Price රු. 480.00 Regular Price රු. 600.00
Out of stock
SKU
divorce-eranda-rathnasekara-kathru

ආදරේට දෙවෙනි අවස්ථාවක් නෑ තාරකා...

තියෙන්නේ එකම එක අවස්ථාවයි...

ඔයා ඒ අවස්ථාව මිස් කරගත්තා...

 

කවදාවත් තමන් ආදරේ කරන කෙනෙක් බඳින්න හොඳ නෑ...

කසාද බදින්න ඕන තමන්ට ආදරේ කෙනෙක් විතරයි...

 

ඔයා පරක්කුයි... ගොඩාක් පරක්කුයි...

දැන් කරන්න දෙයක් නෑ...

ගුඩ් බායි තාරකා...

Author එරන්ද රත්නසේකර - Eranda Rathnasekara (8)
Publisher කර්තෘ ප්‍රකාශන - Self Published (718)
More Information
ISBN 9786249875210
පිටු ගණන 176
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ඩිවෝස්
Back to Top