Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / දිය කඩයිම

දිය කඩයිම

About this book
සොං රජ පෙළපතේ අවසාන කාලයේ දී චීන අධිරාජ්‍යය දූෂිත පාලකයන්ගේ ග්‍රහණයට නතුවීම නිසා රාජ්‍ය විරෝධී කැරලි කණ්ඩායම් පැතිරෙන්නට පටන් ගත්තේය. ෂි නයි අන් පඬිවරයා අවනීතිකයන්ගේ කණ්ඩායමක ප්‍රධානියා වූ සොං ජියැං උදාර පුද්ගලයකු ලෙස චිත්‍රණය කළේය. සෙසු කැරලි නායකයන් වීර චරිත ලෙස හැඩ ගැන්වූයේ ය. එවන් චරිත රුසක් විශ්මයජනක ලෙස හසුරුවමින් බෙහෙවින් රසවත් ප්‍රබල නවකතාවක් ලෙස ‘දිය කඩයිම’ ලොව හමුවේ තැබුවේ ය. චීන සාහිත්‍යයේ සම්භාව්‍ය මහා නවකතා ගණයේ ලා සැලකෙන කෘති හතරක් තිබේ. ඉන් එකක් වන ‘දිය කඩයිම’ භාෂා රුසකට පරිවර්තනය විය. කෘතියට පණ පෙවූ වීරයන් පසුබිම් කරගෙන දෙස් විදෙස් නාට්‍ය, චිත්‍රපට හා ටෙලි වෘත්තාන්ත බිහිවිය. 1997 චීන රූපවාහිනියේ කොටස් වශයෙන් විකාශනය වූ නාටකය සිංහලෙන් හඬ කවා ශ්‍රී ලංකාවේ ජාතික රූපවාහිණී නාලිකාව ‘දිය කඩයිම’ නමින් විකාශනය කළේය. ප්‍රේක්ෂකයන්ගේ ඉමහත් ආදරයට බඳුන් වූ බැවින් නැවත නැවතත් පෙන්වන්නට ජාතික රූපවාහිණියට සිදුවිය. දිය කඩයිම සිංහල පරිවර්තනය පාඨක ඔබට සෙනෙහසින් පිරිනැමේ.
ISBN
9789559697897
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දිය කඩයිම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.