Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / කාව්‍ය / Don't රෝමෑන්ස් හියර්! - කාව්‍ය සංග්‍රහය

Don't රෝමෑන්ස් හියර්! - කාව්‍ය සංග්‍රහය

කතෘ (Author): අෂාන් රංගන
ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

සාගර රැළි මත අප යාත්‍රා කරයි!

අඳුරට ආලෝකයේ මුසු වීමක් බඳු වූ හැඟීමක් හිත අද්දර පීදී එයි. ඒ, ආදරයේ සුන්දර වූ කාව්‍යමය රූපයක් යැයි සිතෙයි. ධනාත්මක යෞවනයේ සිතුවිලි එකිනෙක මා ප්‍රබෝධමත් කරනා අතර අර්ධද්වීපයේ වෙරළ කෙලවරක මා තැනූ ජල යාත්‍රාවට ඈ පැමිණ අසුන් ගෙන තිබේ.!

එක් හබලක් මා අතේ ය

අනෙක ඇය අතේ ය

සුවිසල් සාගරය

අප එන තෙක් බලා සිටී

 

ජීවිත සාගරයේ අප එකට යාත්‍රා කරනා මොහොත මෙතැන් සිට ඇරඹෙයි;

ISBN
9789553750730
පිටු ගණන (Pages)
71
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: Don't රෝමෑන්ස් හියර්! - කාව්‍ය සංග්‍රහය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.