Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / දොස්තර ෂිවාගෝ - සරසවි ප්‍රකාශන

දොස්තර ෂිවාගෝ - සරසවි ප්‍රකාශන

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
දොස්තර ෂිවාගෝ දොස්තර ෂිවාගෝ හා ලාරා නම් රූමතිය හා ගොඩනැඟෙන ප්‍රේම වෘත්තාන්තය, දොස්තර ෂිවාගෝ නවකතාවේ අමරණීය පෙම් පුවත හද බඳනා සුලු පැත්තයි. එහෙත්… සමාජයට වඩා, පුද්ගලයා උතුම් කොට සලකන දෘෂ්ටියක් ඈත යන්න දොස්තර ෂිවාගෝ නවකතාවේ විවාදාත්මක පැත්තයි. 1958 බටහිර නිදහස් මතධාරී විද්වතුන්, දෝතර ෂිවාගෝ නවකතාකරු බොරිස් පැසටනැක් හට නොබෙල් සාහිත්‍ය සම්මානය හිමි කර දීමේදී ප්‍රමඛ වන්නට ඇත්තේ ද ඉහත කාරණයයි. අසහාය සිනමාවේදී ඩේවිඩ් ලීන් දොස්තර ෂිවාගෝ නවකතාව ඇසුරෙන් නිමැ වූ දොස්තර ෂිවාගෝ මහා සිනමා වෘත්තාන්තයෙන්ද නවකතාවේ මේ පුද්ගල බද්ධ තත්වය වඩ වඩාත් ඉස්මතු කර තිබීමෙන්ද ඒ කරුණ සනාථ වෙයි.
ISBN
9789556710298
පිටු ගණන (Pages)
642
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දොස්තර ෂිවාගෝ - සරසවි ප්‍රකාශන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.