දුඟද මාමා
About this book
"ක්ලෝයි මේ ලෝකේ හුදෙකලාවම ඉන්න ගැහැනු ළමයා වෙන්නයි හිටියේ. ඒත් ඔන්න එතකොට තමයි එයාට Mr. stink එහෙමත් නැත්නම් 'දුගඳ මාමා" මුණ ගැහුණේ. දුගඳ මාමා හිඟන්නෙක්. එයා ටිකක් ගඳ බව ඇත්ත. ඒකනෙ ඒ නම ලැබුණෙත් ඒත් එයා තමයි ක්ලෝයිට මෙතෙක් හමුවු කරුණාවන්තම කෙනා. ඉතින් දුගඳ මාමාට ඉන්න හිටින්න තැනක් නැතිවෙන කොට ක්ලෝයි තීරණය කළා එයාගේ ගෙදර ගබඩා කාමරේ දුගඳ මාමා ව රහසෙම නවත්වා ගන්න. ඒත් සමහර රහස් ලොකු විනාශයකට මුල පුරන බව ක්ලෝයි ඒ වෙනකොට නම් දැන ගෙන හිටියෙ නෑ. අනික, රහස් ගැන නම් දුගඳ මාමාට කියන්න හුඟක් දේ තිබුණා....."
Mr. srrink stank. He also stunk. And if it is correct english to say he stinked, then he stinked as well.
Details
ISBN
9789555706162
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review