දුටුගැමුණු
රුක්මණි සමරනායක මහත්මිය ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ, පේරාදෙණිය මණ්ඩපයේදී, දේශපාලන විද්‍යාව ප්‍රධාන කොට සිය ප්‍රථම උපාධිය ලැබුවාය. සිය පියාගේ කැමැත්ත අනුව ගුරු වෘත්තියට ඇතුළු වූ ඇය පසුව ඉංග්‍රීසි දෙවන බස ලෙස ඉගැන්වීමේ පශ්චාත් උපාධිය හා ඉන් අනතුරුව අධ්‍යාපනපති පශ්චාත් උපාධිය ද කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තා ය.
ඇය ලේඛන කලාවට ඇතුල්වුයේ ප්‍රමාද වී වුවද, ඇගේ ප්‍රථම ප්‍රකාශනය ගුඩ්බායි සින්ටෝ / සින්ටෝ ගුඩ්බායි ළමා කතාව වසර 2000 දී හොඳම ඉංග්‍රීසි ළමා කථාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලැබීය. ඉන් අනතුරුව ලියු Aachchi Amma's Promise යන ළමා කතාව 2005 දී හොඳම ඉංග්‍රීසි ළමා කථාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය ලැබීය. මෙම පොත් දෙකම දැන් සිංහලට පරිවර්තනය කර ඇත.
Dutugemunu - Prince Of Destiny ඇගේ ප්‍රථම නවකතාවයි. මේ එම පොතේ පරිවර්තනයයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.