Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ද්වාර

ද්වාර

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

අනුරාධපුර නගරය පසුබිම් කර ගනිමින් රචිත නවකතාවක් නිර්මාණයෙහි උත්සුක වු කතුවරියගේ නිර්මාණ සාඵල්‍යයයි, ‘ ද්වාර. ‘ මේ පුරාණ රාජධානියේ ‍ඵෙතිහාසික උරුමය පිළිබඳව ආඩම්බර වන අතර ම, කනස්සල්ලට පත්වීමට හේතු කාරණා ද අද දවසේ ඹ්නෑ තරම් තිබේ.
උතුරු නැගෙනහිර සිට නිවාඩු ලබා පැමිණෙන හමුදා සෙබළුන් සඳහා ගණිකාවන් සපයන්නට තරම් සලෙළු පුරයක් වුවා පමණක් නොව, දේශපාලකයන්ගේ කෙළිබිමක් බවට පත්ව තිබීම සැබැවින්ම සංවේගජනක ය. කෙසේ වෙතත් ගණිකාව, නිදන් සාරන්නා සහ දේශපාලඥයා යන ලිප්ගල් තුන මත පෑහෙන කල්දේරමක් වැනි වු මේ පුරාණ රාජධානිය පසුබිම් කරගනිමින් නිර්මාණය කළ නවකතාවකි.
ISBN
9789553112910
පිටු ගණන (Pages)
272
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
ද්වාර
This book ද්වාර ශාන්ති දිසානායක
රු. 1,008.00 රු. 1,120.00
එරන් ළන්ඳු ශාන්ති දිසානායක
රු. 1,854.00 රු. 2,060.00
දොළොස් මහ ශාන්ති දිසානායක
රු. 1,125.00 රු. 1,250.00
3 books selected
රු. 3,987.00 රු. 4,430.00
Save රු. 443.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ද්වාර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.