Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / එදවස පෙම්වතිය

එදවස පෙම්වතිය

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

සදානන්දයක් වූ කවිය මිනිස් හදවතක මියුරුම ප්‍රකාශනය යැයි මම සදා අදහමි. 1975 දී 'අණ බෙර ගසා කියන වගයි' නම් කාව්‍ය සංග්‍රහයෙන් ඇරඹුණු ඇගේ නිර්මාණ චාරිකාව, ළමා කවි-කතා, යොවුන් නවකතා, චරිතාපදාන, පාසල් විෂය ධාරාවට අදාළ නිර්මාණ ආදීන්ගෙන් පරිපූර්ණව අඩසියවසක් පුරාවට අපේ ලේඛන ලෝකය ඒකාලෝක කරවයි. එසේම අද ඇය ගීත රචනයටද අවතීර්ණ වී සිටින්නීය.

ධර්මසිරි ගමගේ සුලවතාණන්ගේ යොවුන් පහන් වැට නිර්මාණ කේන්ද්‍රයේ සාමාජිකාවක් වන ඇය ප්‍රකට කිවිවර කිරලගහවෙල මාර්ටින් ජයවර්ධනයන් සහ එම මැතිනියගේ දයාබර දෙටු දියණිය වන අතර ඇගේ සැමියා වූයේ ප්‍රකට මාධ්‍යවේදී කරුණාතිලක හඳුවලයන්ය. අඩ සියවසක් තිස්සේ නිර්මාණාලෝකයේ වැජඹෙන ඉන්ද්‍රා පුෂ්පාණී ජයවර්ධනගේ නවතම නිර්මාණය 'එදවස පෙම්වතිය' නම් කාව්‍ය සංග්‍රහය ඔබේ සිතැඟි ආලෝලනය කරනවා නිසැකය. ඇගේ නිර්මාණ ජීවිතයට ඉතසිතින්ම සුබ පතමි.

යමුනා මාලිනී පෙරේරා

ISBN
9786242043364
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
එදවස පෙම්වතිය
This book එදවස පෙම්වතිය ඉන්ද්‍රා පුෂ්පාණි ජයවර්ධන
රු. 640.00 රු. 800.00
පුර මැද සුර පුර ඉන්ද්රා පුෂ්පාණි ජයවර්ධන
රු. 300.00 රු. 375.00
2 books selected
රු. 940.00 රු. 1,175.00
Save රු. 235.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: එදවස පෙම්වතිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.