එඩිතර රමෝනා - 3
About this book
අඩුම තරමින්, දවල් කාලයටවත් තමාට ම කියා අලුත් නිදන කාමරයක් ලැබීම ගැන රමෝනා මහත් සතුටට පත් වී සිටියි. රෑ කාලයේදී, අවතාර වැනි, ඇටකටු නැති ගෝරිල්ලන් දොර යටින් රිංගාගෙන එන විට නිර්භීත ව සිටීම පහසු වැඩක් නොවේ. ඊළඟට, පාසලට යන අතරමඟ දී රමෝනා ගේ සපත්තුව සොරාගෙන ගිය ලොකු, නපුරු බල්ලෙකුට ද ඈ මුහුණ දිය යුතු වෙයි. පළමුවැනි ශ්‍රෙණියේ සිටින වෙනත් ළමයෙකු නම් හොඳට ම බිය වනු ඇත. එහෙත් රකුසන්ට සහ බල්ලන්ට රමෝනා ව ලේසියෙන් බය කරන්නට හැකි වන්නේ නැත!
Details
ISBN
9786245173020
පිටු ගණන (Pages)
184
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review