Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඇහැළ මල් කිනිත්තක

ඇහැළ මල් කිනිත්තක

ප්‍රකාශක (Publisher): Storyflix
ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
About this book

“ඔව් සහස්‍ර ඔව්... ඊට වඩා දෙයක් කරන්න වුණොත් ඒකත් කරනවා... ඔයා වෙනුවෙන් මැරෙන්න වුණොත් ඒකත් කරනවා... ඒත් මට ඔයාව මරාගන්න බැ...”

කිසිදාක කිසිදු හේතුවක් අරබයා ඔහු ඉදිරියේ උස්ව නොනැගුණු ඇගේ හඬ සහසුව පවා තිගස්සවන තරම් උස්ව නැගුණේ ය. සහස්‍ර ඇගේ වැළමිටෙන් තද කොට අල්ලාගෙනම ඒ කඳුළු නළියන දෑස් දෙසම බලා සිටියේ ය.

"මේ දේවල් නිසා විනාස වෙන්නෙ මං විතරක් නම් මගේ ජීවිතේ විතරක් වුණා නම් මං ඒ හැමදේම සතුටින් භාරගන්නවා සහස්‍ර... ඒත් ඒ ව්නාස වෙන්නෙ ඔයාව නම්.... ඔයාගේ ජීවිතේ නම්... ඒක එහෙම වෙන්න ඉඩැරලා මට බලන් ඉන්න බෑ...''

ඇය ඉකිබිඳුම් හඬ අතරින් වෙව්ල වෙව්ලා කියා ගත්තාය.

“ඔව්... සිතිජ එක්ක යන්න වුණොත් යනවා... කසාද බඳින්න වුණොත් බඳිනවා... මැරෙන්න වුණොත් මැරෙනවා... එච්චරයි...”

තවත් ඇය කියනා දෑ අසා ඉන්නට නොහී සහස්‍ර ඇගේ ග්‍රහණය අත්හළේය. අඩියක් පසු පසට තැබුවේ ය. දෙපා අවසඟව තමා දණින් වැටේවි යැයි බිය වූ ඔහු දෙපා පොළවට තදකර ගත්තේ ය.

''එහෙනම් මොන මඟුලකට ද තවත් ඉන්නෙ? යනවා... ඌත් එක්කම යනවා...”

ISBN
9786246679286
පිටු ගණන (Pages)
480
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඇහැළ මල් කිනිත්තක

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.