Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / යොවුන් නවකතා / ඇහැළ මලට දම් පාටක්

ඇහැළ මලට දම් පාටක්

About this book

"පාරමී දන්නවද, මේ ඇහැළ ගහටත් නමක් තියෙනවා.”

පුස්තකාල උද්‍යානයේ එපමණ මල් නොපිපෙන ඉසව්වක

දලුලන කුඩා ඇහැළ පැළය අසලදී කසුන් කීවේය.

පාරමීගේ සිහින් දෑස ඒ කුමක්දැයි ඇසුවාය.

"The tree of Paramee...!”

"මම පාරමී?”

"ඔව්. හැමෝටම හෙවණ ලැබෙන තැනක තමන්ටම කියලා

ගහක් තියෙන එක ෂෝක් කියලා පාරමීමනෙ කීවෙ.”

"ඒත් මේක හිටෙව්වෙ මම නෙමෙයිනෙ.”

මේ ගහ හිටෙව්වෙ මම. එයාට නමක් දුන්නෙත් මම.”

"කසුන්... ඔයාට මතකද මම ඉස්කෝලෙ හිටවපු

ඇහැළ ගහ? අපි ඒකට ඔයාගෙ නම තියමු.”

"ඕන නෑ. පාරමී දන්නවනෙ, මම ආස එහෙම නෙමෙයි.

අපැහැදිලි අමුතු මතකයක් වෙන්න.”

"ඇයි ඒ?"

"දන්නැද්ද ඉතින්, පොඩි පොඩි අරුමෝසම් හීන...!”

ISBN
9786245546732
පිටු ගණන (Pages)
290
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඇහැළ මලට දම් පාටක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.