එකෝමත් එක රටක 19 - රජ්ජුරුවන්ගෙ තේරවිලි තුන
About this book
'එකෝමත් එක රටක'
නැමති මේ පොත් පෙළේ අරමුණ දරුවන්ගේ ආස්වාදය සඳහා සිංහල ජන කතා සමහරක් සිතුවම් සමඟ ඉදිරිපත් කිරීමයි.
මේ කතා කියවීමෙන් සිංහල ගැමියාගේ නිර්මාණ ශක්තිය ගැන මෙන්ම පාරම්පරික ගමේ ජීවන රටාව ගැන ද දැන ගත හැකි ය.
කියවීම ආස්වාදජනක අත්දැකීමක් කර ගැනීමට මේ පොත් පෙළ හේතු වනු ඇත.
Details
ISBN
9551146530
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review