Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / එක්තරා බෝධියකි ජීවිතය

එක්තරා බෝධියකි ජීවිතය

About this book

කවියා කියවා කවිය කියවීමට පළමුව, කවිය කියවා කවියා කියවීමට හැකි නම් ඒ කවියාගේ කවි අපට මනාව වටහා ගත හැකි යැයි හැගෙයි. බොහෝ විට අප කරමින් සිටින්නේ පළමුව කවියා කියවා දෙවනුව කවියාගේ කවි කියවිමයි. එනිසා පාඨකයාට කවි මග හැරි කවියා පමණක් ඉතිරි වෙයි.

"එක්තරා බෝධියකි ජිවිතය” සංජිවන් ගුණතිලක නම් වු කවියාට ප්‍රථම කියවිය යුතු කවි එකතු වුන කාව්‍ය සංග්‍රහයකි.

එලෙස පවසන්නේ, එවිට කවියාගේ සමාජ දෘෂ්ටිය කවියා ගෙන් වියුක්තව, කවියාගේ සමාජ දෘෂ්ටිය කවිවලින් කියවා ගැනීමේ අවස්ථාව පාඨකයාට හිමි වන නිසාය.

සංජිවන් ගුණතිලක කවියා "එක්තරා බෝධියකි ජිවිතය” තුළින් අවබෝධ කර ගන්නට වෙර දරන සමාජ සත්තාව කවි පොත කියවන ඔබට ද අවබෝධ කර ගැනීමට නම්, සද්භාවයෙන්  ̈"එක්තරා බෝධියකි ජිවිතය” අසබඩ දැහැන් ගත වන්නට ඇරයුම් කරමි.

පරාක්‍රම ඒකනායක

නිර්මාණ අධ්‍යක්ෂක

ISBN
9786245658626
පිටු ගණන (Pages)
103
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: එක්තරා බෝධියකි ජීවිතය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.