එලීසියම
මාලනීගේ නිර්මාණ තුළින් කුළු ගන්වන දෘෂ්ටිය විහිදන දීප්තිමත් ආලෝකය වන්නේ දියුණු මනුෂ්‍ය සමාජයක් - වඩා යහපත් සංස්කෘතික ජීව්තයක් සම්බන්ධ අනාවරණය යි. නිර්මාණකරණයට අවැසි දැනුම්වත් භාවයෙන් උරුම පෞරුෂයකින් ඇය කැපී පෙනේ. භාෂාව පරිහරණයයේ දී කිව්දිය විෂද කර සිටින්නේ අවබෝධයෙන් දියුණු කරගත් ඔප මට්ටම් වුණ භාෂා ඥානය කි
- මහාචාර්ය සරත් විජේසූරිය -
ගන මීදුමේ පවා හඳුනාගත හැකි ප්‍රේමයේ දෙවඟනක් මේ ලිවීම් අතර සිටින්නී ය. මීදුම පෲ ව ගිය සැණින් ඈ සතු ව සිහින් මුවහත් පිහිතුඩක් ඇති බැව් දැකිය හැකි ය. - උපුල් ශාන්ත සන්නස්ගල -
හඹා යන කිසිවක් ලබා ගන්නා මොහොත යනු, ස්වප්නමය තත් ක්ෂණය කි. ශතවර්ෂාධික කාලයක සිට අප එය නොයමින් හඹා යන්නෝ වෙමු. කල්පනා ඇම්බ්‍රෝස්, අදිසි මොහොතක, හදිසියේ පෙනී සිට ඒ නිට්‍රෝපගත සංචාරයෙන් අපව කූද්දා ඇහැරවයි. ඇය, මෙවර ගෙනැවිත් ඇත්තේ ආලෝකයත්, අඳුරත් එකවර දැකිය හැකි මායාමය කැඩපත කි.
- අනුරාධා නිල්මිණි -
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.