Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / එසඳ සඳ සමුගෙන

එසඳ සඳ සමුගෙන

About this book
ඔබතුමිය දන්නවද....ක්‍රිස් ගැනත් ඔබ ගැනත් මිනිස්සු අදටත් කතාකරනවා... තැන්නේ බණ්ඩාරගේ මැදිහත්වීමෙන් පොතපතේ නොලියවුණ එක ඇත්ත... ඒත් කටින් කට ආපු ඉතිහාසයක් තියෙනවා....ඒ හැමතැනම කියවුණේ ක්‍රිස් ඔබ තුමියට කළ ආදරය....ඔබතුමියගේ මුරණ්ඩුකම ....දැන්වත් එයාට සමාව දෙන්න...ගලබොඩ හාමුදුරුවෝ කීවෝය. එතකොට මාව හිරකළ එක...මට වද දුන්න එක හරිද.... මං ප්‍රාර්ථනා කරනවා එයාගෙ මරණය ගැන.... කැතීරෝස් කීවේය. මේ කැතීරෝස් වෛර කළ පෙම්වතාය....එලෙසම ක්‍රිස් බොහෝ පෙම්කළ පෙම්වතියය.....
Details
ISBN
9789550225408
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: එසඳ සඳ සමුගෙන

Reviews are published once a member of our team has read them.