එසේ නොව එය මෙසේ සිදුවිය
About this book
"ගෑනිට ගානක්වත් නැහැ..."
"එක කඳුලක් හෙලන්නේ නැති හැටි...”
"තොලුත් පාට කරල ද කොහෙදෝ...''
"මෝස්තරයට ඇඳලා තියෙන හැටි.
අපිටනම් වස්තරේ ඇගේ තියෙනවද
කියලා මතක් වෙනව ද මේ වෙලාවට...”
මළගෙදර තැන් තැන්වල එකතු වුණු
ගැහැනුන්ගේ කුසු කුසුව ගැන කිසිඳු
වගක් නැතිව ශාන්තා හිටි පිළිමයක් සේ
නිසලව මිනිය අසල ඇති පුටුවේ වාඩි වී
හිස් බැල්මෙන් බලා සිටියා ය. අසේලගේ
අම්මා වරින් වර කුමක් හෝ කියමින්
වැලපෙයි.
Details
ISBN
9786246893002
පිටු ගණන (Pages)
79
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review