Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / එස්මෙරෙන්ඩා කුමරිය

එස්මෙරෙන්ඩා කුමරිය

About this book

ඉතින් අනේ සුරංගනාවියන්ට පියාඹන්න අත්තටුත් නෑනේ ගොඩාක් දුකෙන් එයාල හැමතැනම මීදුම් අශ්වයා හොයනවා. ඔහොම හොයාගෙන යද්දි සුරංගනාවියෝ කටු ගස්වලට එහෙම පැටලිලා හොඳටම තුවාලයි. අනේ ඒ තුවාලවලින් ලේත් එනවා. මහන්සි නිසාම සුරංගනාවියන්ට එතන තිබුණ ගල්තලාවෙම නින්ද යනවා. ඔන්න එක පාරටම “ ශෝ ” ගාලා හුළඟ කපාගෙන එන සද්දෙත් එක්ක වේගෙන් කුර ගැටෙන හඬක් ඇහෙනවා.

ISBN
9786246497002
පිටු ගණන (Pages)
24
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: එස්මෙරෙන්ඩා කුමරිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.