Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ටුසියර්

ටුසියර්

About this book

ගත වූයේ මොහොතකි. රේගෝර්ගේ හදවතේ ක්‍රියාකාරීත්වය අසාමාන්‍ය විය. හදවත වේගයෙන්, අතිශය වේගයෙන් කම්පනය වන්නට පටන් ගත් අතර විලාප තියමින් දඟලන්නට වූ රේගෝර්ගේ ශරීරය තැනින් තැන පැලී රුධිරය විදින්නට ගත්තේය. සුසී වික්ෂිප්තව එදෙස බලා සිටියාය. රුධිරය අතරින් එළියට මතු වූයේ තියුණු උල් සමූහයකි. ජලය රුධිරය මුසුව රක්ත වර්ණ වූ නිසා ඇතුළත සිදුවන දේ නිවැරැදිව දර්ශනය නොවුණද රේගෝර්ව සම්බන්ධ කර ඇති යන්ත්‍ර පිළිබඳ විශ්වාසයෙන් ඇය බලා සිටියාය.

ISBN
9786246497057
පිටු ගණන (Pages)
144
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ටුසියර්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.