අරාජිකයෙක් ඇවිත්
About this book
අතීතය අනාගතය සමඟ කිසිදු දිනක
එක් නොවන්නේය යන්න සැබෑවක් නම්,
අනාගතයද අතීතය හා එක්
නොවන්නේය. අතීතය ඇසුරින්
අනාගතය ගොඩනගාගත හැකි වනවාක්
මෙන්ම අතීතයේ වූ වැරදි අනාගතයේ
නොමඟ යෑමටද බලපාන්නේය.
එහෙත් එක් සත්‍යයක් අනාගතයටත්
වර්තමානයටත් පොදු වන්නේය. එනම්,
නිරන්තර පීඩිතයන් සහ පීඩකයන්
සමාජගත වීමයි. පීඩකයින් පීඩිතයින්
වෙතින් පෝෂණය වෙයි. පීඩිතයා
පීඩකයා පෝෂණය කරන අතරම ඔහුව
ආරක්ෂා කරයි.
දේවත්වය ඇතුළු අදෘශ්‍යමාන බලවේගද
පීඩිතයන් පීඩනයට ලක් කරන අතර
අනෙක් කණ්ඩායමට ආශීර්වාද කරයි.
ස්වභාවධර්මයද අන් සියලු දෙයට තම
සාධාරණයේ හස්තය දිගු කළද එදා සිට
අද දක්වා මෙම ප්‍රශ්නය හමුවේ මුනිවත
රකිමින්ම සිටින්නේය.
මෙම නොනිමි ගැටුම "සංස්කෘතිය" ලෙස
ගළපා ගන්නට සිදු වෙයි.
Details
ISBN
9786245572410
පිටු ගණන (Pages)
344
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review