Faculty Of Sex - Love
වෙනත් මුද්රණ සහ ප්‍රකාශන (Available Editions & Formats)
About this book
ශෘංගාරය කියන්නෙ වනචරකම නෙමෙයි. මිනිස් ලිංගිකත්වය කියන එක සත්ත්ව ලිංගිකත්වයට වඩා වෙනසි. මිනිස් ලිංගිකත්වය සීමා වෙන්නෙ මිනිසා විසින්ම පනවන ලද තහංචිවලිනි. ශෘංගාරය කියන්නෙම මේ තහංචි බිඳගෙන යන එකට. ශෘංගාරයේ ආශාව වෙන්නෙම තහංචිය ඉක්මවා යාම. ශෘංගාරයේ ජයග්‍රහනය වෙන්නෙ ඒක. අනිවාර්යෙන්ම එතනදි මිනිසාට මිනිසා තුලම වූ ගැටුමකට මූන දෙන්න වෙනවා.
Details
ISBN
9786246417055
පිටු ගණන (Pages)
306
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review