Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / Faculty Of Sex - Sex

Faculty Of Sex - Sex

About this book

ඇත්තතම මං කැමතයි ඔයාට වෙන අෆෙයාර් එකක් තියෙන එකට. ඒකෙන් මං නිකං පරණ පිරිමියෙක් නොවෙන තැනකට එනවා. බිත්ති හතරකට කොටුවෙච්ච මිනිහෙක් නොවන තැනකට එනවා. ඒක රිදෙනවා තමයි. ඒත් මං කැමතියි ඒ නිදහස බාරගන්න පුළුවන් තරමට මාව ලොකු වෙනවට. මාව ඒ විදිහට චැලෙන්ජ් වෙනවට.

ISBN
9786246417024
පිටු ගණන (Pages)
187
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. Disgusting
    මෙවැනි පොත් online හෝ විකිනීම ඔබගේ ආයතනයේ ගෞරුත්වය කෙලසා ගැනීමකි. හරය කෙසේ වෙතත් පොතේ අන්තර්ගතය පිටු 187 යි. එයත් පිටු නාස්ති කරමින් මුද්‍රණය කර ඇත. එසේ බලන කල පිටු 10ක කතාවක් පිටු 100ක මුද්‍රණය කර ඇත්තාක් මෙනි. මුදලද අසාධාරණය.
    පොතකින් පිටුවක් ·
Write a review
Write a review

You're reviewing: Faculty Of Sex - Sex

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.