Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ෆැරන්හයිට් 451

ෆැරන්හයිට් 451

About this book
පොතක් යනු පිටු දැකිය යුතු තහනම් වස්තුවක් වු යුගයක්... පොත් කියවීම යනු දරුණුතම අපරාධයක් වු යුගයක්..... මෝහය යනු ප්‍රඥාව වු යුගයක්..... අසතුට යනු සතුට වු යුගයක්..... යුක්තිය යනු අයුක්තිය වු යුගයක්......ජීවිතය යනු ඩිජිටල් තිරයක් වු යුගයක්...

ෆැරන්හයිට් 451 අප දැනට ම පිය නගමින් සිටින දුර ඈත නොවු එබඳු යුගයක් පිළිබද කතාන්දරයයි.

ඉංග්‍රීසි බසින් ලියවුණු විශිෂ්ටතම පරිකල්පනික ප්‍රබන්ධයන් අතර ඉදිරියෙන්ම තිබෙන්නකි.Galaxy Science Fiction අප ගමන් කරමින් සිටින්නා වු අනාගතය පිළිබඳ ලොමුදැහැගැන්වෙන පුරෝකතනයකි.Chicago Sunday Tribune 1953 ලියවුණු ෆැරන්හයිට් 451 අන් කවරදාකටත් වඩා වර්තමානයේ අප ජීවත්වන සමාජ මාධ්‍ය රජයක ලෝකයට ගැලපෙන කෘතියකි.New York Times

ISBN
9789553727022
පිටු ගණන (Pages)
240
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. ★★★★★ Science Fiction
    "ෆැරන්හයිට් 451- Fahrenheit 451"

    පොත් යනු ඔබ මා ආදරය කරනා අපූරු නිර්මාණයකි.

    නමුත්...

    ඔබ ජීවත් වන කාලසීමාව,

    ????පොත් යනු පිටුදැකිය යුතු තහනම් වස්තුවක් වන යුගයක්...

    ????පොත් කියවීම දරුණුතම අපරාධයක් වන යුගයක්..

    ????ජීවිතය යනු ඩිජිටල් තිරයක් වන යුගයක්...

    නම්

    ඔබට කුමක් ගැඟේවිද???

    විද්‍යා ප්‍රබන්ධ රචක රේ බ්‍රැඩ්බරි 1953 දී ලියන ලද මෙය අප නුදුරේදීම පිය නගන අනාගතය පිළිබඳව අපූර්ව ආකාරයෙන් විග්‍රහ කරයි.
    Ranga Yudara ·
Write a review
Write a review

You're reviewing: ෆැරන්හයිට් 451

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.