Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ෆිදෙල් කස්ත්‍රෝ මගේ ජීවිතය

ෆිදෙල් කස්ත්‍රෝ මගේ ජීවිතය

About this book

'හැකි සෑම සියලු ආකාරයකින් ම සත්‍යය යටපත් කොට දැමීමට මහා බලවතා උත්සාහ කරන බව මා දන්නවා. මා රහසේ වළ දමා කාටත් මා අමතක වීමට හැරීමේ කුමන්ත්‍රණයක් ඇතිවන බව මා දන්නවා. එහෙත් මාගේ හඬ හිරකර මරා දැමීමට නොහැකි ය. මා දැඩි සේ හුදෙකලා වී සිටින විට පවා එය මාගේ සංතානය තුළින් පැන නඟිනු ඇත. අනුකම්පා විරහිත බියසුල්ලන් කොපමණ ප්‍රතික්ෂේප කළද, මාගේ හදවත තුළින් එය අතිශය දැඩි බවකින් ප්‍රකාශ වනු ඇත.......... මා ගර්හාවට ලක් කරද්දෙන්, එයට කමෙක් නැත. ඉතිහාසය මා වරදින් මුදවනු ඇත.'

ෆිදෙල් කස්ත්‍රෝ 1953

ISBN
9789556560893
පිටු ගණන (Pages)
951
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ෆිදෙල් කස්ත්‍රෝ මගේ ජීවිතය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.