Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ෆීනික්ස් කිරිල්ලී

ෆීනික්ස් කිරිල්ලී

About this book

තදට හුස්මක් වැටෙනකොට උඹ හිතුවෙ

නිකොටින්වලට බ්ලැක් වෙල්වට් මුහුවුණ

සුසංයෝගය ගැන,

මං හිතුවෙ මං ජීවත් වෙනව නේද

කියන එක ගැන...

අතරින් පතර අතු, පත් වහරන ඉර්තුවක

උඹ දැක්ක, මුස්පේන්තු ගතිය වෙනුවට

මං දැක්කෙ

ඒ හැලෙන පත් දොස් නොනග නගන

නිහඬ අඳෝනාව...

 

මං වෙනස්... මට ඕන වුණේ

ගෑනු හිත් ගාව සිල්ලරට විකිණෙන

පිරිමියෙක් නොවී උඹ,

කාන්තාරෙක වුණත් තදට මුල් විහිදෙන

ගහක් වෙනව දකින්න....

හාද...!

එහෙනං වරද්ද ගත්ත තැනට යමං...

ජීවිතේ පාට වෙනස් කරන්න.

Details
ISBN
9789551602833
පිටු ගණන (Pages)
360
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: ෆීනික්ස් කිරිල්ලී

Reviews are published once a member of our team has read them.