Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / ෆෝඩ් කෝටිනා සහ ලෝටස් කෝටිනා ඉතිහාස කතාව

ෆෝඩ් කෝටිනා සහ ලෝටස් කෝටිනා ඉතිහාස කතාව

ප්‍රකාශක (Publisher): Soi 11
About this book
ෆෝඩ් කෝටිනා කිවම ලංකාවේ අපි ගොඩක් දෙනෙකුට මතක් වෙන්නේ යාන්තමට Muscle car එකක් වගේ පෙනුම තියන, ඒ වුණාට ඩීසල් එන්ජින් තැබීමේ අපරාධයට සෑහෙන්න ගොදුරු වුණු, මේ වෙනකොට 'කොල්ලෝ අතර ජනප්‍රිය කාර්' කියන කාණ්ඩයට එකතු වෙලා තියන කාර් එකක්. ඒ කියන්නේ අපි වැඩියෙන්ම දන්නේ Ford tortina Akill එක ගැන. ඒ වුණාට Mk III එක නිර්මාණය වෙන්න තියා හිතන්නවත් කලින් ෆෝඩ් කෝටිනා එකේ ඉතිහාසයේ ලියවුණු අපූරු කතා ගොඩක් තියනවා. ඒවගේම ලෝටස් කෝටිනා කියන්නේ ෆෝඩ් කෝටිනා එකේ ජීවිත කතාවේ සුන්දරම අතුරු කතා එකතුවක ප්‍රතිඵලයක්. මේ අපූරු කතා ටික එකතු කරලා, ලංකාවේ කාර් පිස්සෝ වෙනුවෙන්, සරල සහ කියවන්න ආසා හිතෙන භාෂාවකින් ලියපු පොතක් තමයි මේ. මෙහෙම පොතක් ලංකාවේ පළවෙන්නේ පළවෙනි වතාවට වෙන්න පුළුවන්. මේක 'කාර් පිස්සුව’ බිලොග් එකේසහ 'කාර් පිස්සුවෆේස්බුක් පේජ් එකේ ඇඩිමින්ගේ වැඩක්...
ISBN
9789553538107
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ෆෝඩ් කෝටිනා සහ ලෝටස් කෝටිනා ඉතිහාස කතාව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.