Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / ෆූ-මන්චූ

ෆූ-මන්චූ

ප්‍රකාශක (Publisher): මියුසස් පොත් - Muses Books
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

1913 ලන්ඩනය

ඒ, ෂර්ලොක් හෝම්ස්, ඩ්‍රැකියුලා, අදෘසි ආගන්තුකයා ආදීන් රජකළ යුගයයි. නොයෙකුත් අඳුරු සෙවණැලි සිත් සේ දසත සැරිසැරූ කාලයයි. එහෙත් ලෝකය මෙතෙක් දුටු දුෂ්ටත්වයේ අද්විතීයම නියෝජිතයා, ආචාර්ය ෆූ-මන්චූ ලෝකයට පා තැබීමට තීරණය කළේද එම යුගයේදීමය.

ඔහුගේ ලෝක ව්‍යාප්ත සංවිධානය සූක්ෂ්ම අයුරින් වර්ධනය වෙමින් තිබේ. එහි ග්‍රාහිකා, බටහිර ලෝකයේ රාජ්‍යයන් වෙතද පැතිරෙයි. ෆූ-මන්චූගේ සැලසුම්වල අන්තරාය දැනසිටියේ එකම එක් මිනිසෙකු පමණි. ඒ, සර් ඩෙනිස් නේලන්ඩ් ස්මිත්ය. බටහිර ලෝකයේ ඉරණම තමා මත රඳාපවතින බැව් වටහාගත් විට, ඔහු ෆූ-මන්චූගේ කුමන්ත්‍රණය පරදවනු රිසින්, ලන්ඩනයේ අඳුරු පටු වීදි හරහා මෙන්ම මහාද්වීප හරහාද ඒ දුෂ්ටත්වයේ අධිපතියා ලුහුබැඳ ගියේය.

ශරීරයේ සේම, මනසේ, ආත්මයේ, මරණයේ ස්වාමියා වූ ෆූ-මන්චූ, සර් ඩෙනිස් නේලන්ඩ් ස්මිත් නසාදැමීම තම ඒකායන පරමාර්ථය කොටගත්තේ, ඒ නිසාය!

ISBN
9786246570859
පිටු ගණන (Pages)
303
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
ෆූ-මන්චූ
This book ෆූ-මන්චූ Sax Rohmer
රු. 1,440.00 රු. 1,600.00
සර්පයාගේ දිවයින ඉසුරු හිදැල්ල ආරච්චි
රු. 1,440.00 රු. 1,600.00
ෆූ මන්චූ ආපසු එයි Sax Rohmer
රු. 1,440.00 රු. 1,600.00
3 books selected
රු. 4,320.00 රු. 4,800.00
Save රු. 480.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ෆූ-මන්චූ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.