සර්පයාගේ දිවයින
About this book
ආචාර්ය ෆූ - මන්චුගේ සහචරයන් ළඟ ළඟම ඇත. කිසිවෙකුත් මට දැනුම් දී නොතිබුණද මා එය දැන සිටිය යුතු ය; මාගේ සිරුරේ සෑම ස්නායුවක්ම ඒ බව ප්‍රකාශ කරමින්, කිසියම් මාරාන්තික දෙයක ආගමනයක් පිළිබඳව පෙර ගමන් සංඥාවක් මනසට ලබා දෙමින් පැවතුණි.
යාරයක පමණ දුරින්, බොහෝ පැහැදිළිව යම් "ක්ලික්’ ශබ්දයක් ඇසෙන්නට විය.
"දෙවියනේ!” කෙන්රාඩ් වුඩ් අපහසුවෙන් හුස්ම ඉහළට ගත්තේ ය. "එය මෙහි ඇවිත්!”
"අසුරු ගසන ඇඟිලි!” ස්මිත් මුරගෑවේ ය.
"ඉක්මණින් නැගිටින්න වුඩ්.”
Details
ISBN
9786245710973
පිටු ගණන (Pages)
399
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review