Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / ගබ්සා නොකළ හීන - කාව්‍ය සංග්‍රහය

ගබ්සා නොකළ හීන - කාව්‍ය සංග්‍රහය

About this book

ගබ්සා නොකළ හීන නමින් නවතම කාව්‍ය සංග්‍රහයකින් කවි ලොවට අවතීර්ණ වන ධනුෂ්ක මධුරංග වෛද්‍ය වෘත්තියේ යෙදෙන නිර්මාණකරුවෙකි. පාසල් වියේ පටන් කවිය පිළිබඳව උනන්දුවකින් කවියට ඇලුම් කළ ඔහුගේ නිර්මාණ දෙස බැලිය යුත්තේ ඒවා ප්‍රවීණ කවියෙකුගේ නිර්මාණ දෙස බලන ඇසකින් නොවේ. ඔහුගේ කාව්‍ය නිර්මාණ ගැන අදට වඩා කතා කළ හැකිවන්නේ මතුවටය. එතෙක් ඔහුට කවි මගේ තව දුරක් යා යුතුව තිබේ.

ඒ කවි ගමනේදී නිතර අභ්‍යාස කිරීම හා කියවීම ඔහු විසින් තව දුරටත් සිදු කළහොත් ධනුෂ්ක මධුරංග නමින් කවියෙකු මතු සිංහල කවිය තුළ කාගේත් පැසසුමට හා ඇගයීමට ලක්වීම නොවැළැක්විය හැකිය.

ඔහුගේ සාහිත ගමනට සුබ පතන්නේ ඒ මතු බලාපොරොත්තුවෙනි.

- මංජු නැදගමුව -

Details
ISBN
9786245658824
පිටු ගණන (Pages)
72
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
  1. සරල, රසවත් හා අර්ථවත් කාව්‍ය කෘතියක්.
    කියවපු කවිපොත් අතර සරල, රසවත් හා අර්ථවත් කාව්‍ය කෘතියක්.
    Dananjaya ·
Write a review

You're reviewing: ගබ්සා නොකළ හීන - කාව්‍ය සංග්‍රහය

Reviews are published once a member of our team has read them.