ගඩ්නේවාලා
About this book
අතීතයේ, ගමින් ගමට ගොස් විසිතුරු අරුමෝසම් විකිණූ ඉන්දියානු වෙළෙන්දෝ සිටියහ.
ඔවුන් සතුව විකිණීම පිණිස අරුමෝසමුත්, පරම්පරා ගණනක දරුවන්ටත්, වැඩිහිටියන්ටත් මිහිර ගෙන ආ අමිල වූ කතාන්දරත් විය.
ඉන්දීය උච්චාරණයෙන් යුතු සිංහලෙන් ‘ගඩ්නේවාලා’ යනුවෙන් තමන්ව හඳුන්වා දුන් ඔවුන් ව අපේ පැරණි සමාජය මතක තබා ගන්නේ ගරුඬවාලි යන නමිනි.
‘ගඩ්නේවාලා’ යනු හින්දි බසින් කතන්දරකාරයායි.
Details
ISBN
9786240005036
පිටු ගණන (Pages)
96
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review