ගං පතුලේ මාළිගාව
About this book
මින්දුල සුදු රෙද්ද බිම අතුරා ඒ මතට රන් කළය හිස් කළේය. උඩට ගත් හුස්ම බිමට හෙළා ගත නොහැකිව මිතුරෝ
අන්ද මන්ද වුහ.
අද ඉඳලා මේ රත්තරන් ඔයාලාගේ. චුට්ටේ ඔයා මී පස්සේ වැලි ගොඩ දාන්ඩ එපා. වරුණ දයාසිරි ජයන්ත ඔයාලාත්
සාධාරණයි. මේ වස්තුවෙන් දියුණු වෙන්න. චුට්ටේ ඉකි ගසමින් හැඬීම නිසා මින්දුල මොහොතකට ගොළු වුවේය.
මීට වසර ගණනාවකට පෙර අහිංසකව කෙළි සෙල්ලම් කළ අවදිය ඔහුගේ සිත පුරා දිව ගියේය.
අපි මේ ගම රැක ගම්මු චුට්ටේ. අපි දුප්පත් මිනිසුන්ට උදව් කරමු. හැමදාමත් මම ඔයාලත් එක්ක මේ ගමේම ජීවත් වේවි.
සතුටු කඳුළු අතරින් ගෙවී ගිය මිනිත්තු කිහිපයකින් පසු ඔවුහු දණින් වැටී සීයාටත් රංවල දෙවි හාමුදුරුවන්ටත් පිං
දුන්හ. රත්තරන් කළය දෝතට ගත් මින්දුල සෙමින් සෙමින් ගං දියට බැස එය දිය මත පා කළේය. විස්මයකි! වේගයෙන්
මාළිගා වක්කලම පසු කර ගඟ මැදට ඇදී ගිය රන් කළය එක්වරම දිය මැද ගිලී අතුරුදහන් විය.
Details
ISBN
9789553117175
පිටු ගණන (Pages)
216
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review