Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ගඟුල

ගඟුල

About this book

කවි ලියූ ආතා සෝ දුක් සන්තාපයන්ද කවියට නැඟුවේ ය. ඔහුගේ කවි පොතක් කියවා රස විඳීමේ භාග්‍යය නොලද්දෙමි. ඒ අතීතයේ මට අකුරු ආගන්තුක වූ බැවිනි. අපේ ආදරය ආතාගේ මතකය මට ''ගඟුල'' ලියන්නට බල කළේ ය.

කඩ පිලෙහි හිඳගෙන පත්තරය කියවූ ආතාගේ උස් හා ගැඹුරු හඬ දැනුදු දෙසවන රැව් දෙයි. නීල ආකාශයේ සුදෝ සුදු වලාකුළු වෙතින් මගේ ඇස් ඉවතට අඳින්නේ ඔහුගේ හඬ මිස අන් කුමක් ද?

Details
ISBN
9789553127426
පිටු ගණන (Pages)
112
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: ගඟුල

Reviews are published once a member of our team has read them.