ගවම්පති මහ රහතන් වහන්සේ
About this book
“යො ඉද්ධියා සරභුං අට්ඨපෙසි
සො ගවම්පති අසිතො අනෙජො,
තං සබ්බසංගාතිගතං මහාමුනිං
දෙවා නමස්සන්ති භවස්ස පාරගු’න්ති.”
“කිසියම් භික්‍ෂු නමක් තම ඍද්ධි බලයෙන් ‘සරභූ’ නම් ගඟේ සැඩ පහර නැවැත්වූවා ද එසේ කළ ඒ ‘ගවම්පති’ නම් භික්‍ෂුව රාගාදි කෙලෙස් සතුරන් ගෙන් තොර ය. නිකෙලෙස් ය. සියලු කෙලෙසුන් නසාදමා භව ගමන අවසන් කළ ඒ මහා මුනිවරයාට දෙවියෝ ද වැඳ නමස්කාර කරති.”
ගෞතම බුදුරජාණන් වහන්සේ
Details
ISBN
9789556862027
පිටු ගණන (Pages)
64
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review