ගීතයකින් ජීවිතය කියවමු
About this book
මගේ කොස් කොළ ඔටුන්න
මුතු මැණික් රජ ඔටුන්නක් වූ ද
දිලිසෙන දෙඇසින් සිනාසෙන්නට
කෝ මගේ ළඟ තාත්තා....
රෝගියකුට නොරිදෙන්න වටේට මුල බුරුල් කරලා දතක් ගලවන අපූරු ක්‍රමවේදය කියලා දුන්නේ ඒ වක සරසවියකදීවත් මුණගැසුණු මහාචාර්යවරයෙක් නෙවෙයි. ගුණරත්න විජේසුන්දර කියන මගේ දුප්පත් තාත්තා.
අදටත් මම නොරිදෙන්න දත් ගලවන්නේ තාත්තා මයියොක්කා ගසක් ගලවන්න කියා දුන්න සිද්ධාන්තයෙන්.
ඉතින් අපේ පන්තියට අකුරු ඉගෙන ගත්ත මගේ තාත්තත් මට මහාචාර්යවරයෙක්.
Details
ISBN
9786242042206
පිටු ගණන (Pages)
336
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review