Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / ගෙම්බරී

ගෙම්බරී

ප්‍රකාශක (Publisher): ග්‍රන්ථ සමාගම - Grantha (Pvt) Ltd
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

“ඒක ටක්කෙටම කියන්න මම දන්නෙ නැහැ. ඒත් මට පොඩි විශ්වාසයක් තියෙනව. එහෙම වුණොත් සඳුනි එක්ක එතන ඉඳන් සතුටින් ජීවත් වෙනව. එහෙම නූනොත් ඒත් සතුටින් ඉන්නව. ගෙම්බෙක් වෙච්ච එක සතුටු නොවෙන්න තරං නරක හේතුවක් නෙමේනෙ බං.”

“එතකොට බැරි වෙලාවත් ඒ හාද්දෙන් පස්සෙ සඳුනිත් ගෙම්බියෙක් වුණොත්?
ඔයා කියන වනමලී අක්ක වගෙම මහත, හමේ කොරළ තියෙන...”

“අව කැපෙන කතා කියන්න එපා මොට්ටයො!”

“එතකොට කවදා හරි එයා ඔයාව බැන්දොත් ඔයා එයාට මොකක් කියලද කතා කරන්නෙ?”

“අන්න ඒක නම් මෙච්චර දවසක් මට නිකමටවත් මතක් නොවෙච්ච කාරණාවක්. ඇත්තටම මං කොහොමද එයාට කතා කරන්නෙ? ‘සඳුනි’ම කියල කියනවද? ‘සුදු නෝනා...?’
‘සුදු අම්මියා...?’ ‘මැණිකා...?’ එහෙමත් නැත්නම් ‘පෙම්බරී...?’ ආ... මෙහෙම කරමු.
මං එයාට ‘ගෙම්බරී’ කියන්නම්. ඒක මරුවට ගැළපෙනව ගෙම්බෙක්ගේ බිරිඳකට.”

 
 

 

 

ISBN
9786245572878
පිටු ගණන (Pages)
240
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ගෙම්බරී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.