ගිම්හානයේ අසිපත
About this book
මගේ නම මැග්නස් චේස්. මම බොස්ටන්වල මහපාරේ ජීවත් වන අනාථයෙක්. දේවල් සෑහෙන්න නරක අතට හැරෙන්නයි යන්නේ...
එක හාදයෙක් පයින් ගහලා මාව ඇහැරවලා, "එයාලා ඔයාගේ පස්සෙන් එනවා," කියලා කියන කල්ම මම හිටියේ පාලමක් යට නිදාගෙනයි. මම දන්න ඊළඟ දේ තමයි, කාලෙකට කලින් අතුරුදන් වුණ මගේ තාත්තා නෝර්ස් දෙවිකෙනෙක් කියලා හරිම සාමාන්ය විදියට දැන්වූ මගේ අප්රසන්න මාමයි මමයි ආයෙම මුණගැහිලා!
ඇස්ගාර්ඩ් දෙවිවරු යුද්ධයට සූදානම් වෙනවා. පෙනෙන විදියට, මගේ තාත්තා අවුරුදු දෙදහසකට කලින් නැති කරගත්ත කඩුව මට හොයා ගන්න බැරිවුණොතින් එහෙම, ලෝක විනාශය සිද්ධ වේවි.
ඒත් ඊට කලින් මම මැරෙන්නයි යන්නේ. මේ තමයි එතන ඉඳන් මගේ ජීවිතේ වළපල්ලටම ගිය විදිය ගැන කතාව...
Details
ISBN
9786245519439
පිටු ගණන (Pages)
632
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review