ගිනි කුරුල්ලා
About this book
කලී බෙන්ජමින් කාසින් නැමැති පුරා විද්‍යාඥයා සහ ලොරේන් ස්ට්‍රවැසන්ට් නැමැති කෝටිපතියා වටා ගෙතුණු කතාවකි. කතාවේ හැටියට ඔවුන් දෙදෙනා එකතුව
මෙහෙයවනු ලබන මෙම පුරා විද්‍ය ගවේෂණය හෙවාඩ් කාටර් විසින් මිසරයේ ටූටාන් කාමන් රජුගේ සොහොන් ගැබ සොයා ගැනීමෙන් පසු ලොව කරන ලද විශාලතම
පුරාවිද්‍යා කැණීමයි. මේ පුරා විද්‍යා කැණීම් වලට අමතරව ඔවුන් මුහුණ දෙන ත්‍රස්තවාදී ප්‍රහාර සහ ඔවුන්ගේ ආදර සම්බන්ධතා ගැන ද ඉතා රසවත් විස්තර මෙහි
පළමු කොටසින් දැක්වේ. කතාවේ දෙවන කොටසක්ද ඇත. එයට අනුව මේ සියල්ලන්ම පෙර ආත්මයක දී ද එකට ජීවත් වී ඇත. වඩාත් පැහැදිලිව කියතොත් දෙවැනි
කොටසින් දැක්වෙන්නේ පුනුරුත්පත්ති කතාවකි. එය බටහිර රටක නවකතාකරුවෙකු කලාතුරකින් කරන දෙයකි. ගිණි කුරුල්ලා නමින් ඔබ අතට පත්වන මේ නවකතාව
අපූරු ආස්වාදයක් අත්කර දෙනු ඇත.
Details
ISBN
9789551387792
පිටු ගණන (Pages)
276
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review