Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / ප්‍රකාශන ආයතන / ගිනි සිඹින මද්දහන

ගිනි සිඹින මද්දහන

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

පරාජිත දෝතකින් ගිලිහුණු

දෙපා මුල හිඳ හඩා වැටුණු

පැතුම් අහුලන් මිටට ගුලි කර

බොහෝ රැයවල් පහන් කරවූ 

තැනූ මන්දිර කඩන් වැටුනත්

හදවතේ මැව් රුවන් කරඬු

දුක දරාගෙන ආයෙ හිනැහෙන

එකම පිළිරුව බඹුන් කරවූ

අකීකරු සිත සෙමින් පිරිමැද 

කියයි වැදි බණ තමන් රැවටූ

දවාලක ඇහැරෙන්න දඟලන

ඉකියකට කර සැණෙන් තරවටු

උනපු කදුළත් අකල් සුළඟට

භාර දී ඉර එළිය රැවටූ

රැයේ මළකඩ හීන අහුලන්

අරී හිත යට වාන් දොරටු

 

 

 

ISBN
9786249679108
පිටු ගණන (Pages)
64
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ගිනි සිඹින මද්දහන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.