ගිනිබත් නිවසේ සැඟවුණු අභිරහස
About this book
ගර්ඩ්රූඩ් වෝනර් මහත්මිය කුඩා කළ
ජීවත්ව තිබෙන්නේ දුම්රිය මාර්ගයක්
අද්දර වූ නිවෙසකයි. ඒ නිසා දවසේ
සෑම වෙලාවකම ඇගේ නෙත ගැටී
තිබෙන්නේ එහාට මෙහාට ධාවනය වූ
දුම්රියන් ය. දුම්රිය මැදිරියක වාසය කළ
දරුවන් පිරිසක් අළලා කිසියම් ග්‍රන්ථයක්
රචනා කළ යුතුයැයි ඇගේ සිතේ පළමු
අරමුණ ජනිත වී තිබෙන්නේ ඒ අවදියේය.
පසු කළෙක ඇය සිය අරමුණ මුදුන් පත් කරගත්තා ය.
එහි ප්‍රතිඵලය වූයේ The boxcar Children
කථා මාලාව බිහිවීමයි. හෙන්රි, ජෙසී,
වයලට් සහ බෙනී යන දරුවන් සිව් දෙනෙකු
වටා ගෙතී ඇති මේ කථා මාළාව ලොව පුරා
ළමුන් අතර අතිශයින්ම ජනප්‍රියත්වයට පත් විය.
Details
ISBN
9789553909305
පිටු ගණන (Pages)
134
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review