Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ගින්නෙන් උපන්නෙමි - පේලේ

ගින්නෙන් උපන්නෙමි - පේලේ

About this book

පාපන්දු යනු කුමක් දැයි නොදන්නා මිනිස්සු පවා පේලේ හඳුනති. බ්‍රසීලියානුවන්ගෙන් එක් පරම්පරාවක උන් විශිෂ්ටතමයන් පිරිසක් ලොව පුරාම එකසේ, එදා මෙදා තුර පාපන්දු ක්‍රීඩාවේ නියැලුණු අතිදක්ෂම පාපන්දු ක්‍රීඩකයන් පිරිස ලෙස පිළිගනු ලැබේ. ඔහු තෙවරක්ම පාපන්දු ලෝක කුසලානය බ්‍රසීලයට ගෙනෙන්නට දායක අතර ඉහළම ගෝල සංඛ්‍යාවක් ලබාගැනීමේ වාර්තාව ද උසුලයි.

එහෙත් මේ මිනිසා - අනෙකුත් බොහෝදෙනා මෙන් හුදු ක්‍රීඩකයකු - පාපන්දු ක්‍රීඩකයකු පමණක්ම වූ - ගෝලීය සුපිරිතරුවක් බවට පත්වූයේ කෙසේ ද? ඔහුගේ කීර්තිමත් ක්‍රීඩා දිවිය හා දේශපාලකයකු, අන්තර්ජාතික ක්‍රීඩා සන්නාම තානාපතිවරයකු හා ක්‍රීඩා සංස්කෘතියේ පරමාදර්ශයක් ලෙසින් ගතකළ ඉන් පසු ජීවිතය පිළිබඳ සියලු පැතීකඩයන් ආවරණය කරනා මේ පොත සියලුම ක්‍රීඩා ලෝලීන් සහ ක්‍රීඩාවේ දුලබ ජීවගුණය අගයන ඕනෑම කෙනෙකු විසින්ම කියවිය යුත්තකි.

ISBN
9786245774258
පිටු ගණන (Pages)
336
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ගින්නෙන් උපන්නෙමි - පේලේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.