ගොඩෝ සහ අරවින්ද - කාව්‍ය සංග්‍රහය
About this book
පියන්කාරගේ බන්දුල ජයවීර යනු අද දවසේ අපට සිටිනා නූතන ජන කවියෙකි. ඔහු සිව් පද ආකෘතියෙන් දුරස්ය. ඔහු නිසඳැස වෙත තබන බර වැඩිය. එහෙත් ඔහු සිය කවියෙන් අපට ගෙන එන්නේ වර්තමාන සමාජයේ අප පැහෙනා මේ නරකාදියෙහි තිත්ත යථාර්තයයි. එය අප සිනහ ගන්වයි. ඒ සමගම අපට තියුණු කටුවකින් අනියි. ඉදින් මේ ක අපට ගොඩෝ එනකම් බලා සිටිනා නිෂ්ක්‍රීය භූමිකාවට තිත තබා සක්‍රීය පුරවැසියන් වන්නට හෘදුයාංගම ඇරයුමක් කරයි. ව්‍යාජ අලංකාරයේ ගිල්වා අප සනහන කව්යට වඩා බන්දුලගේ කව්ය අපට දේශපාලනික වශයෙන් වැදගත් වන්නේ ඔහු අපට මේ සාමූහික ගමන වෙනුවෙන් කරනා නිරන්තර ඇරයුම නිසාමය.
චූලානන්ද සමරනායක
Details
ISBN
9786242042558
පිටු ගණන (Pages)
112
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Pair with more by this author
This book
ගොඩෝ සහ අරවින්ද - කාව්‍ය සංග්‍රහය
රු. 640.00
රු. 800.00
සිනහ වග්ග කාව්‍ය සංග්‍රහය
රු. 405.00
රු. 450.00
එදා වේල
රු. 225.00
රු. 250.00
3 books selected
රු. 1,270.00
රු. 1,500.00
Save රු. 230.00 off the publisher's price
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review