Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / කාව්‍ය / සිනහ වග්ග - කාව්‍ය සංග්‍රහය

සිනහ වග්ග - කාව්‍ය සංග්‍රහය

About this book

රැගෙන පෑනක් කොළ ගොඩක්
උමතුවෙන් පුරවමින් ලියමින්
ජීවිතාශා දල්වමින්
නොනැවතී මේ ගමන යන්නෙමි.
දේශපාලන ජඩකමක්
සිද්ධියක් හෝ තව කුමක්
වළක වැටුණත් කන්දකට නැංගත්
කවියකට ඇත නිමිත්තක්
දුකක්, තරහක්, හිතේ සතුටක් කොතරම් උපන්නත්
තව හැඟුම් හැකි තරම් අපතේ නොයා දී
ඔව් මචංලා! මං ලියනවා තමයි
කවි වුණත්-නොවුණත් ඉතින්!!!

ISBN
9786246625160
පිටු ගණන (Pages)
90
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
සිනහ වග්ග - කාව්‍ය සංග්‍රහය
This book සිනහ වග්ග - කාව්‍ය සංග්‍රහය පියන්කාරගේ බන්දුල ජයවීර
රු. 405.00 රු. 450.00
ගොඩෝ සහ අරවින්ද කාව්ය සංග්රහය පියන්කාරගේ බන්දුල ජයවීර
රු. 640.00 රු. 800.00
එදා වේල පියන්කාරගේ බන්දුල ජයවීර
රු. 225.00 රු. 250.00
3 books selected
රු. 1,270.00 රු. 1,500.00
Save රු. 230.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සිනහ වග්ග - කාව්‍ය සංග්‍රහය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.