Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / රහස් පරීක්ෂණ කතා / ගෝමේද කිරීටයේ අබිරහස සහ තවත් කතා - ෂර්ලොක් හෝම්ස් වික්‍රම 01

ගෝමේද කිරීටයේ අබිරහස සහ තවත් කතා - ෂර්ලොක් හෝම්ස් වික්‍රම 01

About this book

ශ්‍රීමත් ආතර් කෝනන් ඩොයිල් සිය මනස් පුතු ෂර්ලොක් හෝම්ස් චරිතය අළලා ලියූ නවකතා ගණන හතරකි. කෙටි කතා ගණන පනස් හයකි. මෙම කෘතියේ එම කෙටිකතා අතරින් පහක සිංහල පරිවර්තන ඇතුළත් වෙයි.

THE ADVENTURE OF THE BERYL CORONET - ගෝමේද කිරීටයේ අබිරහස

එංගලන්තයේ ජාතික වස්තුවක් වූ ගෝමේද කිරීටයේ ඔබ්බවා තිබූ අතිශය දුර්ලභ ගෝමේද මාණික්‍ය තුනක් සහිත කැබැල්ලක් අතුරුදහන්ව තිබුණේ අබිරහස් ආකාරයටය.

THE STOCK BROCKER'S CLERK - අපූරු සහෝදරයෝ

ඔහුට ලැබුණු නව රැකියාව බාර ගන්නට යන්නට එපා කී අමුත්තා ඔහු හට ලබා දුන්නේ ඊට වඩා වැඩි වැටුපක් ලැබෙන රැකියාවකි. එහෙත් ඔහු නව රැකියාවට යාමට සිටි ආයතනයේ පවුම් ලක්ෂ ගණනක සොරකමක් සිදුවූයේ ඔහුගේ නම සහිත පුද්ගලයකු අතිනි.

THE YELLOW FACE - කහ පැහැති මුහුණ

කවුළුවෙන් දැකගත හැකිවූ අමුතු කහ පැහැති මුහුණ නිසා දෙදරුම් කෑවේ ඔහුගේ යුග දිවියයි.

THE GREEK INTERPRETER - ග්‍රීක භාෂා පරිවර්තකයා

බලෙන් අබිරහස් ස්ථානයකට ගෙනගිය ග්‍රීක පරිවර්තකයාට දැකගත හැකි වූයේ මුහුණේ පැලැස්තර අලවා බලෙන් රඳවා ගෙන සිටි මිනිසෙකි.

THE CROOKED MAN - වක ගැසුණු මිනිසා

හමුදා නිලධාරියාගේ අබිරහස් මරණයට වගකිව යුතු වූයේ ඔහුගේ බිරියද? එසේ නොමැති නම් අද්භූත සත්ත්වයෙක් ද?

ලොව විශිෂ්ටතම රහස් පරීක්ෂකවරයා ෂර්ලොක් හෝම්ස් එම අධිරහස් විසඳූ ආකාරයත් මෙම කෘතියෙන් විස්තර වෙයි.

Details
ISBN
9786245941667
පිටු ගණන (Pages)
167
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
බොහීමියාවේ අපවාදය සහ තවත් කතා ෂර්ලොක් හෝම්ස් වික්රම බොහීමියාවේ අපවාදය සහ තවත් කතා ෂර්ලොක් හෝම්ස් වික්රම Arthur Conan Doyle රු. 400.00 අග්රාවේ මහා නිධානය ෂර්ලොක් හෝම්ස් වික්රම අග්රාවේ මහා නිධානය ෂර්ලොක් හෝම්ස් වික්රම Arthur Conan Doyle රු. 400.00 භීෂණයේ මිටියාවත ෂර්ලොක් හෝම්ස් වික්රම භීෂණයේ මිටියාවත ෂර්ලොක් හෝම්ස් වික්රම Arthur Conan Doyle රු. 520.00 ප්රයරි පාසලේ අබිරහස සහ තවත් කතා ෂර්ලොක් හෝම්ස් වික්රම ප්රයරි පාසලේ අබිරහස සහ තවත් කතා ෂර්ලොක් හෝම්ස් වික්රම Arthur Conan Doyle රු. 480.00 ආධුනික හිඟන්නා සහ තවත් කතා ෂර්ලොක් හෝම්ස් වික්රම ආධුනික හිඟන්නා සහ තවත් කතා ෂර්ලොක් හෝම්ස් වික්රම Arthur Conan Doyle රු. 360.00 මකුළු දැලේ යුවති මකුළු දැලේ යුවති කුමාර සිරිවර්ධන රු. 520.00
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ගෝමේද කිරීටයේ අබිරහස සහ තවත් කතා - ෂර්ලොක් හෝම්ස් වික්‍රම 01

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.