Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / යොවුන් නවකතා / ගොවි දරුවා

ගොවි දරුවා

About this book

මාජි සෙල්ලම නවත්වා අම්මා පස්සෙන් වැටීගත්තාය. ඩික්ගේ කකුල් වෙහෙසපත් වී රිදෙන්නට විය. එහෙත් හේ දිගටම වල් පැළ උදුරමින් අම්මාත් විල්මාත් සමග හරිහරියට ගියේය. කඳුගැට ඔස්සේ යන ඉරිඟු පේළි දිගය; ඇදකුද වෙලාය. කාලය ගත වූයේ ඉතා සෙමින්ය.

ඩික් "පෙළක් වෙලාවට මට හිතෙනව ඉරිඟු ගස් මොනවද කතා කරන්නෙ කියල. ඔයාට ඇහෙනවද කෙත හරහා හුළං හමනකොට එන සර සර සද්දෙ?" ඇසීය.

විල්මා අම්මා දෙසට හැරී "ඩික් විස්වාස කරනව ඉරිඟු වැවෙන සද්දෙ එයාට ඇහෙනවයි කියල” කියමින් සිනාසෙන්නට වූවාය.

මං විතරක් නෙවෙයි. විද්‍යාඥයො ඒක ඔප්පු කරල තියනව”  මාජි "මොනවද අයියෙ ඉරිඟු ගස් කතා කරන්නෙ?” ඇසුවාය. ඩික් රවා බලා තොල් විකා ගත්තේය. *මං දන්නව, හැබැයි කියන්නෙ නෑ” දැඩි ලෙස කීය.

ISBN
9786246881108
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ගොවි දරුවා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.