ගොවිපොළේ කැරැල්ල
About this book
ජෝර්ජ් ඕවල්ගේ ගොවිපොළේ කැරැල්ල විශ්ව සාහිත්‍යයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළ කෘතියකි.
ලෙනින්ගේ අභාවයෙන් පසු සෝවියට් සමාජවාදී සමුහාණ්ඩු සංගමයෙහි බලයට පැමිණි ජෝසප් ස්ටාලින් විසින්
ස්ථාපිත කෙරුණු නිලධරවාදී පාලන ක්‍රමයට එරෙහි විවේචනාත්මක කෘතියක් සේ මෙය සැලකේ. බලකාමයත්
අත්තනෝමතිකත්වයත් දූෂණයත් රැවිටිල්ලත් මෙහිදී දැඩි සේ උපහාසයට හා හෙළා දැකීමට ලක්වෙයි.
ගොවිපොළේ කැරැල්ල යනු මහජන සුබසිද්ධිය දේශප්‍රේමය සහ අධිරාජය විරෝධයේ නාමයෙන් වංචා සහගත
ලෙස ගෙනයනු ලබන කවර ආකාරයේ අත්තනෝමතික පාලනයකට වුව එල්ල කෙරෙනා තියුණු කස පහරකි.
Details
ISBN
9789551558406
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review