Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / ග්‍රේස් ලේන්

ග්‍රේස් ලේන්

ප්‍රවර්ග (Genre): කෙටිකතා
About this book

තංගල්ල සිට කහඳමෝදර කුරුපැහැවුන දක්වා මුහුදුබඩ ප්‍රදේශයේ එක්සියවක් අධික ජනජීවිතය පැවිකෙරෙන කතා රැසක එකතුවක් මෙහි එයි. ජීවිතය ගැටගසා ගැනීමට වෙරළබඩ ජනතාව කරන අනවරත අරගලයක දෝංකාරය මේ කතා තුළින් අපට ඇසේ. බහුතර ජනතාව දිළිඳු බවට තල්ලු වී යන අතර සුළුතර පිරිසක් ගසාකෑමෙන් තරවන අයුරු රූචකයා මනාව දක්වයි. ඔහුගේ බස ජනජීවිතයෙන් පන ලබයි. ජනජීවිතය නොකිලිටිව නිර්මාණ සඳහා ඔහු සරලවම යොදාගනී. මේ කතා මගින් අතීතය පන ලබන නෙයින් වර්තමානයට මෙන්ම අනාගතයටද සතුටුදායක සේවය කරයි.

තංගල්ල අධ්‍යාපන කලාපයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ගුරු උපදේශක එල්.එච්.පියල් වසන්ත කුමාර මහතා ලේඛකයෙකු වශයෙන් අප හමුවට එන මේ අවස්ථාවේ අපි ඔහුට සුබ පතමු.

උදනගම සිරිවර්ධන,
සිංහල ප්‍රකාශන උපදේශක, රත්නපොත් ආයතනය,
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය,(විශ්‍රාමික)

ISBN
9786249916302
පිටු ගණන (Pages)
104
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ග්‍රේස් ලේන්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.