ගුහා සටන - මැක්‍රෝ ලේන්ස්ගත ක්ෂුද්‍ර යුද්ධය
About this book
"... ඈත දුමෙන් වැසී ගිය කළු ඇඳුම්කරුවෝය. මෑත කඳුළුගෑස්වලින් විපරීත වුණ ආච්චිය; ලෙව්කේය. ඈත කෝපයෙන් රත්ව ගිය යවටක් වැනි ඇස් ඇති වතුර විදින්නෝය. උන්ගෙ කරේ බොත්තමය. මෑත මඩ ජරාවෙන් ගන්දස්කාරයට පත්ව ඥාව් වී සිටින චමියාය. උගේ අතේ අම්මටසිරි පෙනුමැති කඩුවක්ය. ඈත මහපොළොව පළාගෙන මතු වුණාක් මෙන් බිම දිගා වී වෙඩි තියන්නට බලා ඉන්නා පොලිසියේ පරයෝය. මෑත නාරස්සන, දෑකැතිවලින් සප්ජිත මායෝ මායෝය; ලී සංය. ඈත කෙසඟ අත් දරන ගිගිරි වීරසිංහය; පියදාස ශ්‍රීය. මෑත උන් ඔක්කෝගෙම ඔළුකටු කුඩුසංසාර කරන්නට එන කළු ඇඳුම්කාර තුවක්කුකරුවෝය. ඈත බැලූ බැලූවන් 'අම්මටසිරි! අද නම් මුං කනවා' යැයි මුමුණමිනි. මෑත බැලූ බැලූවන් 'මරාගෙන මැරුණත් පසුබහින්නෑ' කියා උදන් අනමිනි. ..."
Details
ISBN
9789554788886
පිටු ගණන (Pages)
350
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review