Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / කාව්‍ය / ස්ලෝමෝෂන් පැය

ස්ලෝමෝෂන් පැය

ප්‍රකාශක (Publisher): Storyflix
ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

ලිහිලෙන් පවන් සල, සල

ග්‍රීෂ්මය කුඩා සීතලක් බවටත් පෙරළන

පෙණ උඩ පනින බීර වීදුරු මතුපිට

ජපන් සිතුවම්වල මාළු පීනන

මම දැන් ඒ කුඩා වීදුරුවෙත් ගිලෙන

එහෙම කාලගුණයකි දැන් අප අතර

ISBN
9786246679194
පිටු ගණන (Pages)
112
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ස්ලෝමෝෂන් පැය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.