හරස් පාර
About this book
".....එහි අවසාන කතාව (හරස් පාර) තුළ මිනිසා, ජීවිතය හා සොබාදහම අතර අභේද්‍ය සබඳතාව කලාත්මක ව පවසා ඇති අයුරු ප්‍රශංසනීය ය."
මහාචාර්ය සුචරිත ගම්ලත් සූරීන්
එවු ලිපියකිනි.
(1988.08.05 දින මහනුවර දී)
"මානව දයාව ගරා වැටෙමින් පවත්නා අද්‍යතන සමාජය පිළිබඳ සියුම් විශ්ලේෂණයක් කෙරෙන 'කවියකුට අත්දැකීමක්' නමැති කෙටි කතාව වූ කලි මනා කතා සන්දර්භයකින් හෙබි කෙටිකතා කරුවා ගේ ක්ෂේත්‍රය වඩා ළගන්නා සුළු ලෙස විගද කොට දක්වන අගනා නිර්මාණයකි. ධර්මකීර්ති ගේ කෙටිකතාවලට සියුම් ලෙස ප්‍රවේශ වී තිබෙන චමත්කාරය නමැති කලාවේ උත්කෘෂ්ට ගුණාංගය මේ කතාවෙන් මැනවින් වහනය වේ."
මහාචාර්ය කුලතිලක කුමාරසිංහ.
'දිවයින ඉරිදා සංග්‍රහය' 1989 ජූලි 16 දින
Details
ISBN
9789551300234
පිටු ගණන (Pages)
140
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review